දඟකාර හිනාවට
මා වසඟ කර ගත්තු
දිළිහෙනා නෙතු යුගල
මාගේ නෙතු මත රැදුණු
අහිංසක ඔය මුණ
මගේ සිත අරගත්තු
නුඹම මැයි මගේ හීනේ
නිරතුරුව සැරිසරපු........
මා වසඟ කර ගත්තු
දිළිහෙනා නෙතු යුගල
මාගේ නෙතු මත රැදුණු
අහිංසක ඔය මුණ
මගේ සිත අරගත්තු
නුඹම මැයි මගේ හීනේ
නිරතුරුව සැරිසරපු........
No comments:
Post a Comment