ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Monday, August 22, 2011

සෙනෙහසේ මුල් අකුරු.......


සරා සඳ නික්මුණිය
දනී තතු සැමදෙනම
නොපායන බැව් දනිම්
පාළු හිත් තලාවට

මතකයේ විෂ තුඩින්
රිදවනා හිත් මලක
දුක නිවා සනහන්න
නැගෙන් ගණදුර දසත

සඟවන්න හැඩ පිරුණු
ස්නේහයේ මුල් අකුරු
නොහැකි බැව් නම් දනිම්
මට මෙන්ම ඔබ හටද


No comments:

Post a Comment