ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Wednesday, August 24, 2011

අවසරයි!


ආදරේ ළඟ නැතිනම්
මට එපා ඔය කවිකම්
ජීවිතේ දුක හංඟන්
ඔය හිතින් මං යන්නම්

මතකයන් සිත් දරන්
අදුරේම සැඟවෙන්නම්
බොද වෙලා යන පැතුම්
හීනයේ රැක ගන්නම්

උණු කදුළක ඉඩතියමින්
හසරැල් සඟවා ගන්නනම්
නවතින්නට බැරිය ඉතින්
මම යන්නම් අවසර නම්


No comments:

Post a Comment