ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Saturday, August 20, 2011

කෝ…….


මං ආස
මං හොයන
මම තාම
නොම ලිව්ව
ඔබ නේද
මගේ කවිය………

1 comment:

  1. හිත් වල ,
    නොලියැවුණු කවි නම්
    ඇතිද කොයිතරම්
    මුලුගැන්වී තව . . .

    ReplyDelete