ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Saturday, August 20, 2011

මව්නි පියතුමනි.....!



සෙත් කවිය සේ - සෙතම පතන්නයි
මහා පිරිත සේ - රැකවරණයටයි

විසල් තුරක් සේ - සෙවන සදන්නයි
දිය දහරක් සේ - පවසා නිවන්නයි

හිස අත ගාමින් - සැනසුම දෙන්නයි
ළඟ රැදෙමින් - මහා හයියක් වෙන්නයි
මව්නි පියතුමනි  ඔබ දෙපළයි..........

No comments:

Post a Comment