ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Wednesday, August 24, 2011

අරුමයකි!

නෙතු කොනින් හොරැහින් බලා
ඉඟිමරයි  කල්යල් බලා
පියාපත් සැම විහිදලා
ඉගිලෙන්න අවසර පතා

ඉපිදෙනා හද කිතිකවා
සිතිවිලි ද හද පුරවනා
විමසන්න සිත් ඇති නියා
හොරැහින් බලා නෙතු හිනැහුණා

අරුමයකි පෙර නොවිදිනා
විදවන්න හිත් බිය නිසා
කාලයද ඉගිලෙද්දී නොවිමසා
නිහඩ වී හද ගොළු වුණා

No comments:

Post a Comment