ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Thursday, August 25, 2011

බිදුණු රළ

බිදුණි රළ
හැපී ගල් මත
සිදී වෙරළත
ඇදුණි සයුරට
වගෙයි මා ලද
නුඹේ සෙනෙහස
රැදී හද තුළ
තෙමා දෙනයන
නැගුණු සිනහව
මැකුණු ඉක්මන
සොයා ගොඩබිම්
ඇදුණි යළි රළ
නගා පෙන පිඩු
බිදුණි නැගි රළ
මැවූ මාළිග
දමා තනිකර
අහිමි සැනසුම්
උරුමයන් ගෙන
මහා සයුර වෙත
ඇදුණි යළි රළ.


No comments:

Post a Comment