ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Wednesday, August 24, 2011

ඇත්තමයි....



මසිත රිදවා නපුරු විලසට
කඳුළු නැගුවත් නෙතු පුරා
ගෙවූ කාලය සිහි කරන විට
බොහෝ දේ මඟ හැර ගියා

නුඹ නපුරු ලෙස මහැ‍ර ගිය වග
සිතන විට හද පාරනා
නපුරු වූයේ මමම  පමණයි
නුඹ නිදොස් වග වැටහුණා

ළගින් හුන් කල නුඹව සැක කර
රණ්ඩු කරමින් ගෙව්නු පෙරදින
දෙසිත දුර වග මමම සැක කර
අමනාපයෙන් ගෙවූ කාලය
පසක් කරවිය මගේ නපුරු සිත
නුඹව පෙර දා රිදවූ අන්දම

No comments:

Post a Comment