ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Thursday, August 25, 2011

එදා - මෙදා


මට කියා ඉතිරව
තිබුණු
අන්තිම සුවද පොද
එදා,
හමා ගිය
සැඩ සුළඟ
බොහෝ දුර
ගෙන ගිය පසුව....

මෙදා,
හමා යන මද නලින්
කෙලෙසක
සිසිලසක් අයදිම්ද මා...


No comments:

Post a Comment