නෙලන්නට බැරි
මලක විලසට
පිපෙමි තුරු හිස
සුවද දී....
හිරුට විකසිත
සදුට මුකුලිත
උරුමයක මැයි
ලෝ දහම කුසුමක...
බිඟුට රොන් දී
ලොවට හැඩ වී
නටු අඟින්
ගිලිහී වැටෙයි...
මලක විලසට
පිපෙමි තුරු හිස
සුවද දී....
හිරුට විකසිත
සදුට මුකුලිත
උරුමයක මැයි
ලෝ දහම කුසුමක...
බිඟුට රොන් දී
ලොවට හැඩ වී
නටු අඟින්
ගිලිහී වැටෙයි...
No comments:
Post a Comment