ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Friday, August 26, 2011

නික්මිණි.......


නොපෙනෙන ගැඹුරක
සඟවා සෙනෙහස
නපුරුම තාලෙට
කඳුලක සිරකර 
මා ලියූ කවි පද
මටම අහිමි කර
නික්මිණ සෙනෙහස
නොයන ගමනක.......

No comments:

Post a Comment