ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Wednesday, August 24, 2011

වැරදි මඟ.


සැඟව ගිය ගිනි පුපුරු
නොම යළිදු මතු වන්න
බැස ගියපු සාර සඳ
එපා යළි නැග එන්න
වරක් මඟ හැරුණු නෙතු
හමු නොවෙන් කිසිදාක

විසිර ගිය පද පේළි
පෙළ ගැසී මතු දිනක
නොරැදෙමින් මා කවක
රැදී මැ තව හිතක
අහිමි කළ මගේ කවිය
ලියන්නට තවකෙක්ට
නිමිත්තක් වෙමිය මම

දවන්නට නුඹේ සිත
මතු කරන ගිනි පුපුරු
ගියපු මඟ වැරදි බැව්
පසක් කරමින් නුඹට
 

No comments:

Post a Comment