ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Thursday, August 25, 2011

නිමේෂයකින් ........

එකම එක වදනකුදු
කියාගන්නට බැරි වූවත්
එකම එක කවියකුදු
ලියාගන්නට බැරි වුවත්
හදිස්සියේම යා වුණු නෙතු
මුළු ලොවට හොරෙන්
දොඩමලු වූ තරමක්
ආදරෙන්........


No comments:

Post a Comment