ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, August 21, 2011

එපා…!

එපා තව නම්  ආදර හැඟුම්
සිත රවටනා බොරු කතාවන්
මහා පොළොව මත පය ගසන්
දෙපයින් සිටින්නට නොහැකිනම්

වීදුරු මැදුරු නේක හීනයන්
මිණි මුතු පබළු රන් කහවනුත්
මිල කරන්නට නොවෙහෙසෙන්
මායා දැහැන් සැම සගවමින්

ගත දිරිය සමඟින් සිත් සවිකරන්
හීන දැහැනින් නික්මෙනින්
තම යුතුකමේ අරුමය දැනන්
ජීවිතේ නව මං තනන්


No comments:

Post a Comment