ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, August 21, 2011

සිතුවිලි

ගඟක විලසට
සිසිල දේ
එනමුත් ගඟ සේ
නොම හැගේ

මලක විලසට
සුවද දේ
එනමුත් මලක් සේ
නොම පිපේ

හිරු මඬල විලසට
එලිය දේ
එනමුත් රැසින්
හිත් නොම දිසේ



No comments:

Post a Comment