ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Saturday, August 20, 2011

සොබාදහම



ගිලන් වී මහීකත
සිදී ගොස් දිය දහර
පණ ගැහෙන තුරු ගොමුව
දිය පොදක් අයදිවී
හිස් අහස දෙස බලා
ආකාසේ නද දෙමින්
අඬන දා හොදටෝම
තෙමී සනහෙනා කල
ගහ කොළද නිල්ල දී
ජීවයේ පණ ගැහෙන
හුස්ම පොද සුරැකේවී
සනසමින් මනු සතුන්....

No comments:

Post a Comment