ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Wednesday, August 24, 2011

නුඹ යන්න....

සෙනෙහසක ඇරඹුම කදුළකින් නිමවා
පතිකුලට පිවිසෙමි නුඹේ හිත හැරදා

කඳුළ උරුමයි කියා නොසිතුව දා
පළමු පෙමටම හිත පිදුවේ පෙර දා
පරපුරේ අභිමන් රකින්නට වුනු දා
ගොළු වුනා මා මව්පියන් හින්දා

මේ මොහොත කිසිදා උදා වේ නොසිතා
පෙම් කළේ මා නුඹට හිත පුදලා
හිත ගන්න බැරි මුත් නුඹෙන් අත්මිදිලා
නුඹ යන්න සමුගෙන මගේ අත හැර දා


1 comment:

  1. sithuwath-harada-yanata-oya-magen
    oba-giyada-hitha-atha-mage-lagin
    bara-wadiwa-atha-hariyath-golubeli-katuwa
    golubellata-hakida-katuwa-harada-yanna

    ReplyDelete