ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, August 21, 2011

පමා වැඩිදෝ මන්දා…!


නැගි හිරුත් බැස යමින්
දින ගණන් ගත වෙලා
මඟ බලා උන්නාට
නොයන බැව් දන්නවා
වෙනතක් බලන්නට
හයියකුත් නැති නිසා

ගොළු වෙලා හිදින්නට
මට උරුම කළ නිසා
බොහෝ කල ගත වුණා
පමා වැඩිදෝ මන්දා

කෑගසා නොහැඩුවත්
අහිමි දේ බොහෝ නිසා
මට කියා උන් නුඹත්
පරවෙලා යනු බලා
කුමට රන් කහවණුද
රැස් කරනු වෙහෙසිලා    


1 comment: