ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Thursday, August 25, 2011

හුදකලා වූ ගීය .....,

තාලයකි
නුඹ
රිදුම් දෙන කල
හිතේ දුක නිවපූ

පද පෙළකි
මම
නුඹේ තොල් අග
සෙමින් මුමුණාපූ

ගීය වූ සද
ස්වර අතර
නුඹ
හුදකලා කරපූ...


No comments:

Post a Comment