ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Tuesday, June 12, 2012

Marketing…


අහෝ..! වින්ද දුක් ගොන්න!
මෝදු වී රහසේම - හිත පුර එළිය කර
උපන් නවඹු සිතුවිල්ල - කෝඩුකාරයි තාම
මෙවන් හිත් ප්‍රේමයට,
කුළුදුලේ උපදවා - සොඳුරු සිතිවිලි ගොන්න
සඟවමින් හිත පතුලේ - සීරුවෙන් පරිස්සමට.

අහෝ...! ඉරණම!
සියල්ලම විකිණෙනා - කඩපිලේ නෙක විරූ
වටින්නැති මිලක් නැති - කවියෙක්ක්ගේ හිත් පතුළේ
බොහෝ කාලයක් පුරා - නේක දුක්ගැහැට විද
කුළුදුලේ මැයි උපන් - ප්‍රේමයේ සිතුවිල්ල......

No comments:

Post a Comment