ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, June 10, 2012

අරුමයකි ආදරේ.....



සඳ ඇවිදින් අහසට
නුඹ ගැන
ගතු කියනා සද

හිරු නිහඬයි
නොකිය කිසිවක්
නොදන්න තාලෙට

හිරු සඳ ගැන
අහිතක් නැති සිත
සඟවා රහසෙම

ආදරයෙන් සැමදා
මා සිත 
සැනසෙන අරුමය...
                                     

No comments:

Post a Comment