ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, June 10, 2012

අපේ යාළුකම.


බිදුණු හිත හදන්නට
ළඟින් ඉද හයියක්ව
කදුළු නෙතු තෙමද්දී
හිනාවක් වී උන්නා
දෝර ගලමින් තිබුණු
ලෙන්ගතුම අහිංසක
හිතවනත් බව පිරුණු
සොඳුරු ඒ මිතුදමට
ණයගැතිය තවමත්ම.

No comments:

Post a Comment