ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Tuesday, June 12, 2012

හිනාවෙන්න....


කෑගහල අඩනකොට
හිතේ දුක හේදෙනවා හොදටෝම

කෑගහල හිනාවෙන්නේ
හෝදලා යවන්න බැරි තරමටම
හිතේ දුක වැඩි හින්දා

කෑගහල අඬන්න බැරිකමට
කෑගහල හිනාවෙන කොට
අඬවන්න එපා මාව.............

No comments:

Post a Comment