ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Tuesday, June 12, 2012

හීන....


ඇරඹුමට පෙර
නිමාවක් දැක
සිනාසෙන්නට ඉඟිමරන්
පෙරුම් පුරමින්
පෙම් කළේ ඈ
මුළු හදින්,
රැයෙහි සුන්දර සිහිනෙකී...
නෙතු කෙවෙනි තුළ
සැරිසරන්
සක්මනින් නික්මෙනින්
පාළු අදුරේම
රැය නිවී
පුර හදට හිමි
රැයම වී
තරු මඬුලු සැම
රොක් වෙවී
ගෙවූ කාලය සැඟවුනී
කාලයයි මේ උදා වූ
අත්මිදෙමි ඒ සිහිනෙකී...!

No comments:

Post a Comment