ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, June 10, 2012

හිස් වූ හිත් අහසට....



හිත හිරකර බැදි යමින් බැරි හිත නවතන්නට
ගව් ගණන් දුරක් සැරිසරන්න පුළුවනි රහසෙම
නොදන්න සේ ලෙන්ගතුකම සඟවාගෙන මම
කල්පයක්ම මේ බල ඉන්නේ සසර පුරුද්දට

හිරු සඳ තනි රකින තරුව මඟ විමසන කල
නිහඬව නොකියා කිසිවක් අමනාපව ඉන්නට
පුලුවන්නම් බොහෝ කලක් සැඟවී ඉන්නට
කවදාකම හෝ පායාපන් මගේ හිත් අහසට



No comments:

Post a Comment