ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Tuesday, June 12, 2012

කවි පොතක්...!


එකම එක හීනෙකින්
හිත පිරිලා තියෙන්නේ
එළිදකින්නත් බැරිමමත් නෑ.
ලොකුම ලොකු කන්දක්
නැගලා බහිනවා වගේ තමයි.
පල්ලම ලේසියෙන් බැහැතෑකි

ඒත්,
කන්ද කොහොම නගින්නද
දැන්නම් හිතේ හයියත්
ටිකෙන් ටික අඩුවෙනවා
අහපු දේවල් හින්දා
කොහොම වියදම් කරන්නද මන්ද
වියදම් කරන හරි
ගස් වලින් කඩන්නද...

හීන නොදකිනවා නම් හොදයි.

පුදුම වියදමක් නේ
හකුලලා පැත්තකට කරලාවත් තියනවා,
හිතේ කොහේහරි මුල්ලක
දැනට....
පුළුවන් දවසක උප්පද්දවන්න......



No comments:

Post a Comment