ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Sunday, June 10, 2012

වස්සානේ ......,


හිතපුරා තවරලා
ආදරේ සොඳුරු බව.

තනි නොකර ළඟින් හිඳ
මසිත නැවතෙනා තැන් වල.

මගේ හීන වලට තටු දී නුඹ
පියඹා යන්නට.

මල් බරවූ වසත් සමය
නුඹයි මගේ ලොවට...!

No comments:

Post a Comment