නෙතු ගැටෙද්දී
හිරු කිරණ වැටෙන
නිමේෂයෙන් බොදව යන
සීතලම සීතල උදෑසන
හිරු මල
විකසිතවන්නට පෙර
නිල දිය මත දිළෙන
නෙළුම් පතක රැදි
පුංචිම පුංචි
පිනි බිංදුවක් මැයි
නුඹේ සිනහව........

මේ මට හැගෙන, දැනෙන, දකින, අත්විදින දේවල් විතරයි...............!