ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Wednesday, September 14, 2011

සරසවිය.............

බිහිදොරය
සරසවිය
විශ්වයට මඟ කියන

නැණ නුවණ
හද මඬල
පරිණතවූ පරපුරක.





7 comments:

  1. බිහි දොරින් ඇතුළු විමි
    විශ්වයේ මඟ අසමි
    නැණ නුවණ කෙසේ වෙතත්
    හදමඬල පරිණතැයි
    කව්දෝ කියනවා ඇසුණි.

    ReplyDelete
  2. හීන වැස්ස නිකං වැස්සගෙ බ්ලොග් එකටත් ඇවිදිල්ලා යන්නකො.

    ReplyDelete
  3. හරිම ලස්සන කවි සිතුවිල්ලක්.. ජය වේවා..

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක් !!!!

    ReplyDelete
  5. සරසවිය
    රසවිය
    සවිය විය

    ReplyDelete
  6. ස්තුතියි සැමටම.......

    ReplyDelete
  7. සෑම් අය්යJune 10, 2012 at 1:01 PM

    4 රකට කලින් අවා
    අපේ මොලේ කෑවා
    තනිකඩයෙක් කෙරුවා
    දැන් යන්න යනවා ....මොකෙන්ද m.සරසවියෙන්
    ;) sam

    ReplyDelete