ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Saturday, September 3, 2011

යාළු....!


දයාබර සිනාවෙන්
කඳුළු කැට සඟවාපු
තනි නොකර කඳුළ ළඟ
නිරතුරුව දිරි දුන්නු
දුක සැපට සැමවිටම
ළඟින් ඉඩ සනසාපු
හිත මිතුරු ඔබ සැමයි
සිනාමල් කැන්දාපූ....


No comments:

Post a Comment