ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Saturday, September 3, 2011

සමනල්ලු

මම හුදකලා වූ සමනළියක්
ඔබ දන්නවානම් මඟ කියන්
සමුගන්න මට තව මොහොතකින්
හසරැල් එපා තව, යනවා මං ...

මම කවුරුවත් නැති සමනලෙක්
ඔබ දන්නවා නම් මඟ කියන්
මං යන්න යනවා දෙන ඉතින්
නුඹ සතුටු වන බැව් දනිම් මං... 




No comments:

Post a Comment