ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Saturday, September 3, 2011

ජීවිතේ නව මං තන්නට...

යන්න යනවා නම් ඉගිළ නුඹ
රැදී වුන රෑනින්
වැහි කොදයට අසු වුනෝතින්
දුරක යනු කෙලෙසින්...

වරම් නැති දා හිනා වෙන්නට
හඬන හිත රහසින්
නොයන් ඉගිළී රැදෙනවානම්
උරුමයන් සමඟින්...

පළා නොගොසින්, රැදේ නම් නුඹ
තවත් කල ඇත, බොහෝ දේ ඇත
ඉගෙන ගන්නට නුඹට නුඹ ගැන
ජීවිතේ නව මං තන්නට...



No comments:

Post a Comment