ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Saturday, September 3, 2011

මඟ හැරිණි.

ගෙවී ගිය කාලයේ
බොහෝ දේ මඟ හැරිණි
විවර කළ  නෙතු යොමා
බලයි නම් ආ මඟ
පසක් කර ගත හැකිය
මෙතැන විතරක්ම නොව
ජීවිතේ පුරාවට
සතුට මඟ හැරුණේ අපට.....


No comments:

Post a Comment