ආයුබෝවන්...!

ආයුබෝවන්...!
එන්න, ඇවිත් යන්න.....

Thursday, September 1, 2011

නොමල මතකයෙන්,

පෙර දිනක සැමරුමෙන්
තුඩිනි විෂ පෙව් අරුමයෙන්
නුඹ හිනැහුණිය,
ලෙන්ගතුව මා එක්ක.
හදවතින්මැයි සිතේ...
බිදී ගිය මහදට
මුණගැසුණු අපුරුව
එනමුත්,
නුඹත් විදවන බැව්
මා මෙන්ම දැනිණි මට...
 

No comments:

Post a Comment